ශ්‍රීමත් ෂෝන් කොනරි : ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියේ නළුවා අභාවප්‍රාප්ත වෙයි

Monday, 02 November 2020 - 12:07

ස්කොට්ලන්ත ජාතික නළු ශ්‍රීමත් ෂෝන් කොනරි  මහතා මියගිය à¶¶à·€ විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

ඔහුගේ පවුලේ අය විසින මෙම පුවත තහවුරු කළ බවත් ඔහු මිය යන විට 90 වැනි වියේ පසු වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කරයි.

ජනප්‍රිය ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ඔහු කළ රංගනය හේතුවෙන් ඔහු ලොව පුරා චිත්‍රපටලෝලීන් අතර ජනාදරයට පත්වුණු අතර දශක පහක් පුරා ගෙවුණු ඔහුගේ රංගන දිවියේ දී 1988 දී ඔස්කාර් සම්මානය ද දිනා ගත්තා.

ශ්‍රීමත් ෂෝන් බැෆ්ටා සම්මාන දෙකකින් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකින් පිදුම් ලබා තිබෙන à¶…à¶­à¶» ඔහුගේ  අනෙකුත් චිත්‍රපට අතරට ද හන්ට් ෆෝ රෙඩ් ඔක්තෝබර්, හයිලෑන්ඩර්, ඉන්දියානා ජෝන්ස් සහ ද ලාස්ට් කුරුසඩ් සහ ද රොක් ඇතුළත් වේ.

95


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහÃ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළàÂ...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?